Sunday, April 3, 2016

Cent OS (Community Enterprise OS) VirtualBox වල install කරන්නේ කොහොමද කියල බලමු. VirtualBox හි වම ඉහල කෙලවරේ තියෙන new මත click කරන්න. මම මේ ලිපියෙන් Cent OS 6.6 හා 7.0 යන දෙකම install කරන හැටි කියල දෙනවා. රූපයේ විදියට ඔයාල කැමති නමක් virtual machine 1ට පාවිච්චි කරන්න පුළුවන්.මම CentOS කියලම බාවිතා කරනවා. Cent OS 6.6 වලින් පස්සේ 32-bit version එන්නේ නැහැ.ඔයාල Cent OS 7.0 install කරන්න නම් යන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න Version 1ක විදියට "Red Hat (64-bit)" කියල තෝරන්න. Next කරන්න, මෙතනින් virtual machine 1ට කොච්චර ram ප්‍රමාණයක් දෙනවද කියල තෝරන්න. පස්සේ උනත් මේක වෙනස් කරන්න පුළුවන්. රූප වල අංක පිලිවල අනුගමනය කරන්න. ඔයාල හදපු virtual machine 1ක select කරලා settings->Display tab 1ට ගිහින් Video Memory ටිකක් වැඩි කරන්න. ඊළගට Storage tab 1ට ගිහින් Optical Driver වලට එහායි තියෙන cd icon 1ක click කරලා ඔයාලගේ Cent OS iso file 1ක තෝරලා දෙන්න. දැන් ok කරලා virtual machine 1ක start කරන්න.











Cent OS 7 install කරන හැටි පහත video 1ක බලන්න.INSTALLATION SUMMERY page 1කේ Software selection මත click කරලා Basic Web Server තෝරාගෙන Apache, PHP, MariaDB හා තව web server 1ට මුලිකවම අවශ software 1ක cent os install කරගන්න පුළුවන්.default select වෙලා තියෙන්නේ Minimal Install කියන option 1ක. Password 1ක ලබදෙනකොට 1ක weak password 1ක් නම් "Done" දෙපාරක් click කරන්න ඕනි.




Cent OS 6.6 නම් ඔයාල install කරන්න බලාපොරොත්තුවෙන්නේ පහත video බලන්න. මම Cent OS 6.6 minimal iso file 1ක download කරගත්තේ, ඒ නිසා Cent OS 7.0 වගේ Software selection option 1ක් එන්නේ නැහැ. "Which type of installation would you like? " කියන page 1කේ ඔයාල Dual Boot කරනවානම් බාවිතාකරන්න පුළුවන් option 1ක් තියෙන්නේ.මම VirtualBox වල install කරන නිසා 1වෙනි option 1ක select කරනවා.



මේ link 1න මම install කරපු virtual machine දෙක ova file 1ක් විදියට ලබාගන්න පුළුවන්, File ->Import Appliance වලින් ova file 1ක import කරගන්න පුළුවන්. මම password 1ක විදියට බවිත කරලා තියෙන්නේ abc@123 (https://goo.gl/STR2D3)

Windows users පුළුවන් VirtualBox වෙනුවට වින්ඩොව්ස් සමගින් එන Hyper-V බාවිතා කරන්න. Control Panel->Programs and Features වලට ගිහින් Turn on and off windows features තෝරන්න. එතනින් Hyper-V select කරලා ok කරන්න. එකෙනුත් ඔයාලට පුළුවන් virtual machine 1ක් හදාගන්න.

No comments:

Post a Comment