මේ site 1ක google-analytics බාවිතා කරනවා. ඒ javascript කොටස ඒවත් කිරීමට වෙනවා. Line 86 - 98 කොටසේ google-analytics script line comment හෝ delete කරන්න.
මෙම page 1කේ බාවිතා කරලා තියෙන්නේ Relative Paths. අත්කොට images, javascripts හා css file localhost 1කේ search වෙන්නේ, නමුත් ඒ file අපේ localhost 1කේ නැති නිසා ඒ සියලුම link Absolute path වලට set කරන්න ඕනි.
Line 115 - 117 වල js file load වෙනවා එතන path වෙනස් කරන්න වෙනවා. උදාහරණයක් විදියට
/sites/default/files/js/jquery-1.4.2.min.js path 1ක http://www.ucsc.lk/sites/default/files/js/jquery-1.4.2.min.js වෙනස් කරන්න ඕනි.
142, 145, 148, 151 වලින් web page 1කේ ඉහල දකුණු කෙලවරට set වෙන image link වල path වෙනස් කරන්න ඕනි.
230 line 1කේ css file 1ක් load කරනවා මේකේ path 1ත් වෙනස් කරන්න වෙනවා.
268 - 271 banner images වල path
467 - 483 comment කරන්න. මේ line වලින් video file 1ක් load කරනවා.
489 line 1කේ href 1ක හිස් තියන්න.
546 - 549 line වල footer images load වෙනවා මේකත් path වෙනස් කරන්න ඕනි.
මේ තියෙන්නේ campus 1කේ index page 1ක.
පහත link 1න් මේ විදියට වෙනස් කරපු file 1ක HTTP-response-edit විදියට name කරලා තියෙනවා. ඒවගේම server.py කියල සම්පුර්ණ code 1ක තියෙනවා. මම බවිතකරලා තියෙන්නේ port 80, ඔයාල 1ක වෙනස් කරගන්න.

No comments:
Post a Comment