How to connect two computers via ethernet
කොහොමද පරිගණක 2ක් ethernet cable 1න් connect කරන්නේ?
ප්‍රථමයෙන් බලමු මේ වැඩේට මොනවද ඕන කියල, ethernet cable with RJ45 connector 1ක්.Ethernet cable type කිහිපයක් තියෙනවා. බාහිර පෙණුම සමාන උනාට මේ cable 3 එකිනෙකට වෙනස්. ඒවා Cat5, Cat5e හා Cat6
 |
| Ethernet cable |
මොකක්ද මේ RJ45 කතාව? අපි හැමෝම දන්නවා USB port 1කේ හැඩය. ඒ හැඩය දිග පළල pin ප්‍රමාණය කියන ඔක්කොම සම්මතයන්, ඒවගේ පරිගණක ජාල කරණයේදී බොහොමයක් devices වල බාවිතා කරන්නේ මේ RJ45 connector 1ක. මිට අමතරව devices වල ST, SMA905, SMA906, FC (fiber optical connector වර්ග කිහිපයක්), RJ11, RJ12 වගේ connector වර්ග ගොඩක් තියෙනවා.
RJ45 හා RJ11 connectors
 |
| RJ45 connector |
 |
| RJ11 connector |
පරිගණක ජාල කරණයේදී බාවිතා කරන බැලු බැල්මට 1ක සමාන හැඩයක් තියෙන connector 2ක් තම මේ RJ45 හා RJ11 connectors කියන්නේ. බොහෝ නිවෙස් වල RJ11 connector 1ක් හොයාගන්න පුළුවන්. ඔයාලගේ ගෙවල් වල තියෙන CDMA phone වල receiver 1ක phone 1ට සම්බන්ද කරලා තියෙන්නේ RJ11 connector 1න්. RJ45 connector 1ක pin 7 තියෙනවා ඒ වගේම RJ11 connector 1ක pin තියෙන්නේ 4යි.
Crossover Cable
Ethernet cable 1ක, 1ක කොනක් 568A wiring ක්‍රමයට හා අනෙත් කෙලවර 568B ක්‍රමයට RJ45 connector 1ට සම්බන්ද කරපු cable 1ට කියන නම තම Crossover Cable කියන්නේ. මේ විදියට කියපුවම තෙරුන් ගන්න අමාරුද? සරලවම කියනවනම් හිතන්න මිනිස්සු 2ක් කතා කරනවා කියල, 1ක් කටෙන් නිකුත් කරන ශබ්දය අනෙක කනෙන් ශවනය කරනවා. Crossover Cable 1කේ සරල සිද්දන්තය තමයි මේක, 1ක පරිගණයකින් දත්ත යවන pin 1ක අනෙත් පරිගණකයේ දත්ත ලබාගන්න pin 1ට සම්බන්ද කිරීම.
පරිගණක 2ට cable 1ක සම්බන්ද කරාට පස්සේ os 1කේ කරන්න පොඩි දේවල් ටිකක් තියෙනවා. පළමුවෙන්ම පරිගණකයට password 1ක් දන්නා ඕනි. ඊට පස්සේ කරන්න තියෙන දේ කරන විදිය OS 1කේ විදියට වෙනස් වෙනවා.
අපි මුලින්ම බලමු Ubuntu(Debian Linux) OS 1කේ සෙටින්ස් හදන්නේ කොහොමද කියල.
පළමුවෙන් Launcher 1න් (keyboard 1කේ windows key 1ක ඔබන්න අත්කොට Launcher 1ක open වෙනවා.) Terminal 1ක open කරගන්න. නැත්තම් Ctrl+Alt+T ඔබන්න. එතන ifconfig type කරලා Ethernet adapter 1යි 1කේ address 1යි හොයාගන්න ඕනි.
Ethernet adapter 1ට IP address 1ක් තියෙනවනම් පින්තුරයේ ආකාරයට බලාගන්න පුළුවන්. Ethernet adapter 1ට IP address 1ක් නැත්තම් කරන්න වැඩ ටිකක් තියෙනවා. අපි දැන් බලමු කොහොමද IP address 1ක් Ethernet adapter 1ට assign කරන්නේ කියල.
පළමු ක්‍රමය.
Launcher 1න් Network Connector 1ක open කරගන්න.
එවිට open වෙන window 1කේ Ethernet තෝරලා continue කරන්න.
Mac Address 1කේ ඉස්සරහ තියෙන drop down menu 1ක් ඔයාලගේ Ethernet adapter 1ක තෝරන්න. මගේ පරිගණකයේ තියෙන්නේ 1ක adapter 1යි, එක 08-9e-01-xx-xx-xx (eth0). ඔයාලගේ adapter 1ට වැඩියෙන් තියෙනවනම් ඔක්කොම මෙතන පෙන්නනවා. ඔයාල Ethernet cable 1ක සම්බන්ඳ කරපු 1ක තෝරන්න ඕනි.
දැන් IPv4 ටැබ් 1ක මත click කරන්න.Method 1 Manual තෝරන්න. පහලින් ඇති Add මත click කරන්න. අතන address 1ට 192.168.1.1 type කරන්න. Netmask 1ක Ubuntu තෝරාගනියි. එහෙම නැති උනොත් එතන 24 නැත්තම් 255.255.255.0 type කරන්න. දැන් save කරලා පරිගණකය restart කරන්න. දැන් Terminal 1කේ ifconfig type කරලා බලන්න. අපි දීපු IP address 1පෙන්නයි.
දෙවන ක්‍රමය
මේ ක්‍රමය ටිකක් ලේසියි. කරන්න තියෙන්නේ Terminal 1කේ මේ command 1ක type කරන 1ක විතරයි.
sudo ip addr 192.168.1.1
අපි දුන්න IP address 1ක assign වෙළද කියල බලන්න පුළුවන් Terminal 1කේ 1න්.
තෙවන ක්‍රමය
බොහෝ දෙනෙක් අකමැති වෙන ක්‍රමයක් තම මේක.
sudo nano /etc/network/interfaces command ක දෙන්න. එවිට open වෙන configuration file 1කේ පහතින් තියෙන command 1ක type කරලා Ctrl + X ට්ය්පේ කරලා enter කරලා Y ට්ය්පේ කරලා enter කරන්න.
auto eth0
iface eth0 inet static
address 192.168.1.1
netmask 255.255.255.0
මේකේ address 1ක ඔයාලට කැමති 1ක් දෙන්න පුළුවන්. දැන් පරිගණකය restart කරන්න. Terminal 1කේ Terminal 1ක type කරලා බලන්න IP address 1ක assign වෙළද කියල.
පරිගණක දෙකම Ubuntu නම් මේ ක්‍රමයට 1ම IP address set කරන්න. එක පරිගණකයකට 192.168.1.1 දුන්නොත් අනෙත් පරිගණකයකට 192.168.1.2 දෙන්න. දැන් ping IP_address හෝ traceout IP_address command 1න් අපිට පුළුවනි පරිගණක දෙක connect වෙළද කියල බලාගන්න.
දැන් බලමු windows නම් කොහොමද කරන්නේ කියල.
Control Panel 1ක open කරගන්න. එතනින් Network and Sharing Center තෝරන්න. පසුව open වන window 1න් Change Adapter Settings තෝරන්න. මෙතන ඔයාලගේ තියෙන ඔක්කොම Network Adapters ටික පෙන්නනවා.
එතනින් Ethernet මත double click කරන්න. එන window 1න් Internet Protocol Version 4 (TCP/IPv4) double click කරන්න, නැත්තම් තෝරලා Properties මත click කරන්න. පහත පින්තුරයේ තියෙන විදියට Settings හදල ok කරන්න.
දැන් start -> cmd මගින් command Prompt 1ක open කරගන්න. ping IP_address හෝ tracert IP_address command 1න් අපිට පුළුවනි පරිගණක දෙක connect වෙළද කියල බලාගන්න පුළුවන්.
1ක පරිගණකයක Ubuntu හා අනෙත් පරිගණකයේ Windows තිබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි IP address දෙනකොට එකකට 192.168.1.1 දුන්නොත් අනෙත් පරිගණකයකට 192.168.1.2 දෙන්න.