MiniNet වැඩ කරන්න Linux OS 1ක තියෙන්න ඕනි. ඒවගේම Python ටිකක් දැනගන ඉන්නත් ඕනි. GNS3 කියන්නේ Linux, Mac, Windows OS 3ම වැඩකරන software 1ක්. Cisco Packet Tracer Cisco network devices වලට විශේෂ software 1ක්.
ඉහත රුපයේ තියෙන network 1ක MiniNet වලට code 1ක පහත තියෙනවා. මේ Python code 1කේ output 1ක පහතින් තියෙනවා.
Result 1කේ පේනවා Host_A Router_B 1ත් Host_C Router_B ping වෙලා තියෙනවා. ඒ කියන්නේ Host_A ත් Host_C ත් වෙනවෙනම Router_B 1ට connection 1ක සාර්ථකව හැදිලා තියෙනවා. ඒ උනාට Host_A ත් Host_C ත් අතර ping fail වෙලා. මේකට හේතුව වෙලා තියෙන්නේ Host_A හා Host_C network 2ක තිබීම. එනම් 192.168.1.1 හා 192.168.2.2 කියන network වල. මේ network 2ක අතර සම්බන්දතාවය හදන්න gateway 1ක් define කරලා තියන්න ඕනි.
දැන් බලමු මේ වැඩේම Cisco Packet Tracer වලින් කරන්නේ කොහොමද කියල. Cisco Packet Tracer වල interface 1ක පහත විදියට open වෙන්නේ.
පහත video 1ක බලන්න කොහොමද මේ වැඩේ කරන්නේ කියල.
Linux වල
ifconfig eth_adap address ip netmask 255.255.255.0
command 1න් adapter 1ක configure කරන්න පුළුවන්.
මේකෙ netmask 1ක දෙන 1ක අනිවාර්යයි.
router add default gw ip
command 1න් default router 1ක set කරන්න ඕනි.
router -n
command 1න් අපි set කරපු router බලාගන්න පුළුවන්.




No comments:
Post a Comment